තිස් වසරක් පුරා පවතී යුද්ධය අවසන් කරලා ලංකාවට නියම නිදහස උරුම කරදුන් රණවිරුවෝ අදවෙනකොට හැමකෙනෙකුගේම හිත්වලින් අත්වෙලා බසකක් දැක්කම ඉස්පිරිතාලයක දැක්කම හමුදා සෙබළෙකුට අද හිමිතැන ගැන කියන්නත් දුක හිතෙනවා රණවිරුවෝ අදටත් නිකන් ඉදලා පඩියක් ගන්නවා කියලා හිතන්න එපා රටේ ඇති දහසකුත් සංවර්ධන වැඩවලට තමන්ගේ දහදිය වගුරුවලා තමා වැටුපක් ලබන්නේ යුද්ධයෙන් පස්සේ රණවිරුවාට ඔබ දෙන තැන හරිද කියලා දෙපාරක් හිත්වොත් ගොඩක් හොද දෙයක්
No comments:
Post a Comment